Total Pageviews

Monday, July 3, 2017

Milkmaid Watalappan ( without Jaggery)



වටලප්පන් හදන්න හකුරු තමයි සාමාන්‍යෙයන් දාන්නෙ.  ලංකාවෙ හකුරු සොයාගන්න පුලුවන් වුණත් පිටරටවල ඉන්න අයට ගොඩක් අපහසුයි සොයා ගන්න.  ඒ නිසා එයට පිළියමක් විදියට හකුරු වෙනුවට සීනි සහ මිල්ක්මේඩ් යොදා ගෙන තමයි මේ වටලප්පම් හදල තියෙන්නෙ. 

Normally, watalappan is made using jaggery as a prime ingredient. However, it's not possible for it to be available everywhere. Therefore this recipe is about making the same watalappan by replacing jaggery with Milkmaid(sweet condensed milk) and sugar.
[Scroll down for the English recipe]



අවශ්‍ය ද්‍රව්‍ය
  • පොඩි මිල්ක්මේඩ් ටින් 1
  • දුඹුරු සීනි 250 g
  • බිත්තර 7
  • කුරුදු, එන්සල්, සාදික්කා කුඩු තේ හැදි ½ බැගින්
  • ලුනු තේ හැදි ½
  • කෑලි කජු (අවශ්‍ය නම් පමණක්)
  • වැනිලා තේ හැදි


සාදන ක්‍රමය
  • සීනිවලට වතුර කෝප්ප ½ ක් දාල රන්වන් පාට එනතෙක් කැරමල් කර නිවෙන්න තියන්න.
  • භාජනයකට බිත්තර දමා විනාඩි 4-5 ක් බීට් කරන්න.
  • එයට මිල්ක්මේඩ් සහ ඒ ටින් එකෙන් වතුර ටින් 1 ක් දමා නැවත අඩුම ස්පීඩ් එකෙන් විනාඩි 2 ක් පමණ බීට් කරන්න.
  • දැන් ඉතිරි සියල්ල දමා නැවත විනාඩියක් බීට් කරන්න. කජු දමා කලවම් කරන්න.
  • පුඩින් බෝල් එකට බටර් ගා ඉහත මිශ්‍රණය දමා ෆොයිල් පේපර් වලින් පුඩින් එක කවර් කරල විනාඩි 45 ක් පමණ ස්ටීම් කරන්න.
  • අවන් එකේ බේක් කරනව නම් පුඩින් බෝල් එකට වඩා ලොකු ට්‍රේ එකකට වතුර දමා එය ඇතුලෙන් පුඩින් බෝල් එක තියල අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 45 ක් - පැයක් අතර වේලාවක් බේක් කරන්න. පුඩින් බාජනය වහන්න අවශ්‍ය නෑ. 



Ingredients
  • Small milkmaid 1 tin
  • Brown sugar 250g
  • Vanilla essence 2tsp
  • Cardamom powder ½ tsp
  • Nutmeg powder ½ tsp
  • Cinnamon powder ½ tsp
  • Salt ½ tsp
  • 7 eggs
  • Chopped cashew nuts ½ cup



How to:

  • To make the caramel, melt the sugar with half a cup of water.
  • Keep it on the stove ‘til it adapts a brownish-golden colour and then let it cool for a while.

  • Now take a deep bowl, crack the eggs into it and beat it for 4-5 minutes.
  • Add the milkmaid and add 1 tin of water (use the same milkmaid tin for the water) and beat it slowly for around 2 minutes.
  • Now add the rest of the ingredients as well as the caramel we made earlier. Beat it slowly for 1 minute.
  •  Take the pudding bowl in which you will steam the watalappan and grace it with butter so that the mixture doesn’t stick.
  • Strain the mixture into the pudding bowl, cover the top with a foil and steam it for 45 minutes on high flame. OR If you’re baking it, bake it for 45-60 minutes on 180C°.
  • Place the bowl on big tray with water, without covering the bowl.
  • Once it is steamed/baked, let it cool before keeping it in the refrigerator for 5-6 hours.
  • After it is done, take it out into normal room temperature and flip it upside down. Garnish it with cashew nuts or anything else of your preference. Cut it into pieces and it’s ready to be served. Enjoy!

- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment