Total Pageviews

Saturday, July 1, 2017

Safari Roll Cakes (Zebra, Giraffe & Leopard prints)




පුංචි සෆාරියක් යමුද? කවුද අකමැති සෆාරිවලට නේද? ඇත්තටම කේක් හදනව කියන්නෙ බොහොම රසවත් කලාවක්. සෑම පුංචි දෙයකින් පවා ලොකු සතුටක් ලබන්න පුලුවන්. මේකත් ඒ වගේම විශේෂ කේක් එකක්. ස්වභාව ධර්මයෙන් දායාද කරන ලද කැළෑ සතුන්ගෙ හමේ තියෙන පුල්ලි කලාත්මකව හැඩතලටවලට සිත්තම් කිරීමෙන් මම ලොකු සතුටක් අත්වින්දා.  ඔබත් ඒ අත්දැකීම අත්හදා බලන්න.  ඔබටම දැනෙයි එය මොන තරම් සුන්දරද කියල.

Make your own Safari at home with this fun and wild Swiss cakes that is extremely enjoyable to make. This particular roll is entertaining to make as it includes playing with cake batter to create these wonderful animal prints. [Please scroll down for the English recipe]

Sinhala Recipe:

 
අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 3 (කහ මද සහ සුදු මද වෙන් කර ගන්න) 
  • සීනි 70 g 
  • වතුර 40 ml 
  • එළවලු තෙල් 30 ml
  • පිටි 70 g 
  • කොකෝ පවුඩර් මේස හැදි 1
  • කලු ෆුඩ් කලරිං බින්දුවක් 
  • කේක් එක මැදට දැමීම සදහා චොකලට් අයිසිං අවශ්‍ය පමණ 

සාදන ආකාරය

  • බිත්තර කහමද, සීනි වලින් බාගයක්, වතුර සහ එළවලුතෙල් එකට දමා විස්ක් කරන්න. 
  • බිත්තර සුදුමද සහ ඉතිරි සීනි බාගය දමා හිමමෙන් එනතෙක් බීට් කරන්න. 
  • මිශ්‍රණ දෙකම එකට දමා පැතලි හැන්දකින් කලවම් කරන්න. 
  • මෙම බැටර් එකෙන් මේස හැදි 2 ක් පොඩි බාජන 2 ට වෙන් කර එක් කොටසකට කොකෝ පවුඩර් සහ අනෙක කලු ෆුඩ් කලරිං දමා කලවම් කර පයිපින් බෑග් 2 ට දමා ගන්න. 
  • මේක පාවිච්චි කරන්නෙ සතුන්ගෙ ඇගේ තියෙන පුල්ලි ඇදීම සදහායි. 
  • ස්විස් රෝල් තැටියකට බටර් පේපර් දමා ඉහත කලරිං භාවිතයෙන් සතාගෙ ඇගේ තියෙන පුල්ලි ඇදගන්න. ( අදාළ සතා අනුව පෝස්ට් එකේ දාල තියෙන පින්තූර බලන්න) 
  • අවන් එක අංශක 180 විනාඩි 5 ක් රත් කරල ඕෆ් වුණාම මේ ප්‍රින්ට් එක රත් වූ අවන් එකට දාල විනාඩියක් තියල ගන්න. (අවන් එක ඔන් කරන්නෙ නැතුව දාන්න) 
  • දැන් ඒ රත් කර ගත් ප්‍රින්ට් එකට උඩින් කේක් බැටර් එක දාල 180 උෂ්ණත්වයේ විනාඩි 12 ක් බේක් කරන්න. 
  • පසුව තෙත කිචන් ටවල් එකක් උඩට කේක් එක දාල විනාඩියක් විතර ටවල් එකෙන්ම වහල තියන්න. රෝල් කරන්න එපා. 
  • දැන් බටර් සහ සීනි ඉස ගත් බේකින් පේපර් එකකට මේ තෙත් කරගත් කේක් එක තියල මැදට අයිසිං දාල ඉක්මණින් රෝල් කරල හොදට ඔතල ශීතකරණයේ තියල පැයකට විතර පසුව කෑලි කපා කෑමට ගන්න. 
  • ජිරාෆ් හදන කේක් එකට ඉහත ප්‍රමාණම ගන්න. රෙසිපියෙ සදහන් කරල තියෙන පිටි ප්‍රමාණයෙන් බාගයක් අයින්කර ඒ වෙනුවට කොකෝ පවුඩර් දමා කලවම් කර කේක් බැටර් එක හදා ගන්න. 
  • ජිරාෆ්ගෙ ඇගේ තියෙන පුල්ලි සදහා සුදුපාට කේක් බැටර් එකකින් මේස හැන්දක් පාවිච්චි කරන්න. ( අදාළ සතා අනුව පෝස්ට් එකේ දාල තියෙන පින්තූර බලන්න) 
  • සීබ්‍රා හදන කේක් එකට ඉහත ප්‍රමාණම ගන්න. රෙසිපියේ සදහන් කරල තියෙන බිත්තර කහමද 3 න් 1 ක් පමණක් ගෙන බැටර් එක හදාගන්න. 
  • ඇගේ ප්‍රින්ට් එකට බැටර් එකෙන් මේස හැදි 1 ක් වෙන් කර එයට කලු ෆුඩ් කලරිං යොදා මිශ්‍ර කර බටර් පේපර් එක උඩ අදින්න. ( අදාළ සතා අනුව පෝස්ට් එකේ දාල තියෙන පින්තූර බලන්න)
English Recipe:

For the Leopard roll:-

Ingredients:

  • 3 egg yolks
  • 3 egg whites
  • 35 g water
  • 30 g vegetable oil
  • 15 g sugar for the egg yolks
  • 45 g sugar for the egg whites
  • 65 g flour
  • 1 tbsp dark cocoa powder
  • 1 tbsp cocoa powder
  • (strawberry cream)
  • 200 ml heavy cream
  • 10 g strawberry powder
  • 15 g sugar



How to:

  • Separate egg yolks from egg whites in two separate bowls.
  • Add sugar, water and vegetable oil into the bowl with the egg yolk and mix well.
  • Sift in the flour and combine until batter is smooth.
  • In a separate bowl, beat the egg whites. Add in sugar in three batches, beating until stiff peaks form.
  • Pour in one large scoop of beaten egg whites to the egg yolk batter and mix until incorporated. Then add in the remaining egg whites in two batches, carefully folding it in.
  • Put about 1 ladleful of batter into a small bowl.
  • Mix in cocoa into the rest of the cake batter.
Additional preparations
  • Line jelly roll pans with parchment paper.
  • Whip cream until stiff peaks form. Set aside.
  • Put cake batter for the design elements into piping bags and pipe the designs onto cakes. Bake for 1 minute at 180 degrees Celsius. Repeat this process twice.

  • Take out of the oven and pour in the main cake batter.
  • Bake for 12 minutes at 180 degrees C. Take out of the oven and set aside to cool.
  • Spread the whipped cream onto the cakes.
  • Refrigerate cake for 4 hours.
  • Slice off the ends for a clean finish and enjoy.


For the Zebra roll:-

Ingredients:

  • 4 egg whites
  • 35 g water
  • 30 g vegetable oil
  • 15 g sugar for the egg yolks
  • 45 g sugar for the egg whites
  • 65 g flour
  • 1 tbsp dark cocoa powder
  • 1 tbsp cocoa powder
  • (whipped cream)
  • 200 ml heavy cream
  • 15 g sugar

How to:

  • Separate egg yolks from egg whites in two separate bowls. (no egg yolks for the zebra cake)
  • Add sugar, water and vegetable oil into the bowl and mix well.
  • Sift in the flour and combine until batter is smooth.
  • In a separate bowl, beat the egg whites. Add in sugar in three batches, beating until stiff peaks form.
  • Pour in one large scoop of beaten egg whites to the batter and mix until incorporated. Then add in the remaining egg whites in two batches, carefully folding it in.
  • Put about 1 ladleful of batter into a small bowl. Add in dark cocoa and mix well.

Additional preparations
  • Line jelly roll pans with parchment paper.
  • Whip cream until stiff peaks form. Set aside.
  • Put cake batter for the design elements into piping bags and pipe the designs onto cakes. Bake for 1 minute at 180 degrees Celsius. Repeat this process twice.

  • Take out of the oven and pour in the main cake batter.

  • Bake for 12 minutes at 180 degrees C. Once done, take out of the oven and set aside to cool.
  • Spread the chocolate whipped cream onto the cakes.
  • Refrigerate the cake for 4 hours.
  • Slice off the ends for a clean finish and enjoy.


For the Giraffe roll:

  • 3 egg yolks
  • 3 egg whites
  • 35 g water
  • 30 g vegetable oil
  • 15 g sugar for the egg yolks
  • 45 g sugar for the egg whites
  • 65 g flour
  • 10 g cocoa powder (chocolate cream)
  • 200 ml heavy cream
  • 50 g chocolate
  • 15 g sugar

How to:

  • Separate egg yolks from egg whites in two separate bowls. (no egg yolks for the zebra cake)
  • Add sugar, water and vegetable oil into the bowl with the egg yolk and mix well.
  • Sift in the flour and combine until batter is smooth.
  • In a separate bowl, beat the egg whites. Add in sugar in three batches, beating until stiff peaks form.
  • Pour in one large scoop of beaten egg whites to the egg yolk batter and mix until incorporated. Then add in the remaining egg whites in two batches, carefully folding it in.
  • Put about 1 ladleful of batter into a small bowl.
  • Mix in cocoa into the rest of the cake batter.


Additional preparations
  • Line jelly roll pans with parchment paper.
  • Whip cream until stiff peaks form. Set aside.
  • Put cake batter for the design elements into piping bags and pipe the designs onto cakes. Bake for 1 minute at 180 degrees Celsius. Repeat this process twice.


  • Take out of the oven and pour in the main cake batter.
  • Bake for 12 minutes at 180 degrees C. Once done, take out of the oven and set aside to cool.
  • Spread the chocolate whipped cream onto the cakes.
  • Refrigerate the cake for 4 hours.
  • Slice off the ends for a clean finish and enjoy.



Recipe Credits: tastemade.com
-Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment